kandy general hospital Contact Number?

Jul 19, 2011
118
11
0
මේ අංකය ට්‍රයි කරලා බලන්න..
එහෙම නැත්නම් ඒ අයගෙන් ම අහලා බලන්න..
0812233334 / 0812233337

ඇහුවාම උන් දෙන නම්බර් එක වැඩ නැහැ නෙ බන්! උබ දන්න වෙන එකක් නැද්ද? ගූගල් කලාම එන හැම නම්බර් එකටම ගත්තා
 
Jul 19, 2011
118
11
0
පොලිසියෙ කෙනෙක් යවලා අවශ්‍ය දේ දැන ගත්තා මචන්!! තෑන්ක්ස් උදව් කරපු අයට..