කරනවානම් මෙන්න වැඩක් තියෙනවා. කැමතිද එකට එකතු වෙලා ඉන්දියාව ආක්*රමණය කරන්න? කරන්න තියෙන්නේ සුලු දෙයක් විතරයි. අපි එකතු වෙන්න ඕනේ රිතික් රෝෂන් එකක්. කවුරුත් වගේ එයාට කැමතියි නේද?
මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නනම්, මේක පොඩි තරඟයක්. වෙබ් අඩවියක තමයි **මේ තරඟය තියෙන්නේ. අපි කරන්න ඕනේ අපේ...