ඔව්, මේක මම වගේ හින්දි පිස්සන්ට නම් හොඳ ආරන්චියක් වෙනවාට කිසිම සැකයක් නැහැ. අක්ෂේ කුමාර්ගේ සුවිශේෂි රංග*නයෙන් සහ, දීපිකා පදුකෝන්ගේ ද්විත්ව චරිත නිරූපනයෙන් අලංකාර වූ මීලඟ සුපිරි හින්දි චිත්*රපටිය "චාන්ද්නී චෝක් ටු චයිනා" චිත්*රපටිය මේ වසරේ ඔක්තොම්බර් 24 වෙනිදා නිකුත් වීමට තිබූ නමුත් මේ චිත්*රපටිය...