1. ssudaraka

    Airtel Digital TV (VIDEO)

    175+ Channels! Pissu hadenawA! :D
  2. ssudaraka

    Advance GTA

    hapoi! SPAM nE
  3. ssudaraka

    *which celebrity would u marry and why?!*

    1. Shanthi Priya (Deepika Padukone) 2. Amrita Rao 3. Vidya Balan mama bandina wayasata aawama mE aya nAki wela indiy. anna Eka thamai PrashnE :P
  4. ssudaraka

    Hiru FM Online

    mEka weda nehanE!
  5. ssudaraka

    Christina Aguilera

    apoi mata nam meya alluwE neha :P
  6. ssudaraka

    MAJOR GENERAL JANAKA PERERA

    :yes:
  7. ssudaraka

    President Mahinda Rajapaksha

    well said!:yes: Teenstar ekka paudgalika tharahak neha honde ;)
  8. ssudaraka

    President Mahinda Rajapaksha

    තේරුම්ගන්න, ත්*රස්තවාදයට යුද්ධයෙන් පිළිතුරු දෙන්න ඕනේ. එයින් පුරවැසියන්ට හොඳක් මිසක් නරකක් වෙන්නේ නැ.
  9. ssudaraka

    President Mahinda Rajapaksha

    ඇයි HSBC වලින් ණය ගන්නේ? ලංකාවේ දියුණුවට ණය ගන්න සිද්ධ කරලා තියෙනවා කලින් නායකයෝ. ඇයි එහෙනම් අඩු පොළියට ණය දෙන ලෝක බැංකුවෙන් ණය නොගෙන ලොකු පොලියකට ණය දෙන hsbc එකෙන් ණය ගත්තේ? ලෝක බැංකුව අමෙරිකානු ආර්ථික ශාඛාවක්. අපිට ආදරේට නෙමෙයි ණය දෙන්නේ. අපි ණය ඇරගෙන ආපහු ඒ ණයෙන්ම ඒ අයගෙන් බඩු ඇරගන්න ඕනේ...
  10. ssudaraka

    Karuna - Nation Building minister

    hapoi! :O
  11. ssudaraka

    President Mahinda Rajapaksha

    දේෂපාලනය කරනවානම්, අනිවාර්යයෙන්ම රඟපාන්න දැගන්න ඕනේ :P
  12. ssudaraka

    President Mahinda Rajapaksha

    හොඳ දේශපාලනික උපක්*රම දන්න පාලකයෙක්. පාලනය 100%ක් සාර්ථක නැති වුනාට ලංකාවට මේ වගේ පාලකයෙක් වත් අඩුගානේ ලැබිච්ච එක හොඳයි. :D
  13. ssudaraka

    Dialog HSPA promotion for University Students

    monawa wunath add eka ela :P
  14. ssudaraka

    THE SRI LANKAN MORTAL KOMBAT

    pattaz! :D
  15. ssudaraka

    Wikipedia..[Not soo..accurate info..]

    මම මහින්දට කඩේ යන එකෙක් නෙවෙයි. මේක හරි නෑ කියලා තේරෙන්නේ නැද්ද? මොනවා වුනත් ලංකාවේ ජනාධිපති නේද? අනික මේ වගේ එකක් දෙමළ කෙනෙක් ලියන්නෙත් නෑ. අපේ සිංහල එකෙක්ම තමයි කරන්න ඇත්තේ. ඒක හරි නෑ නේද?
  16. ssudaraka

    NEWS 1st

    owwow :(
  17. ssudaraka

    NEWS 1st

    එළ එළ මරේ මරු! :lol: :lol: ඒක ඇත්ත :lol: :lol:
  18. ssudaraka

    oyala ipaduna mase mokadda 2

    pol den hungak ganan nisa wenna ethi :P :D
  19. ssudaraka

    oyala ipaduna mase mokadda 2

    mama nam juni maase (JUNE!) :D
  20. ssudaraka

    Using Paypal from Sri Lanka - Please help!

    Sorry, Please visit http://www.siyabas.lk/si to download sinhala unicode LankAwe ayata PayPal accounts open karanna puluwan. Eth EkEn pay karanna vitarai puluwan. Money collect karanna beha. PayPal account open karanna bank account oane neha. But, credit card ekak thiyenawanam account eka...

    No contents