ඔන්න *මගෙන් කට්ටියට පොඩි ආර්ටිකල් එකක් ;)
මැක්ස් පේන් චිත්*රපටිය නිකුත් වෙයි!
බොහෝ පරිගණක පරිශීලකයන් අතර මීට කාලයකට ඉහතී ජනප්*රියතාවයට පත්වූ මැක්ස් පේන් (MAX PAYNE) නම් පරිගණක ක්*රීඩාව ඔබේ මතකයෙන් තවමත් ඈත්වී නොමැතිවාට සැකයක් නැහැ. එම පරිගණක ක්*රීඩාව පාදක කරගනිමින් නිර්මාණය වූ චිත්*රපටිය...