එළකිරි ප්‍රජාවට එල්ලවෙන චෝදනා වලදී අප එකම
මේක මම දැක්කේ වෙනත් වෙබ් අඩවියකදී... ඒ වෙබ් අඩවිය නොයෙක් වර්ගයේ කතා ඉදිරිපත් කරන එකක්. එහි පලවූ කතා එළකිරි එකේ වරින් වර පලවී තියෙනවාත් මම දැක්කා.. ඒ වෙබ් අඩවිය එළකිරි එකට මෑතකදී ඉතාම පහත් විදියට බැනවැදී තිබුණා...
මේ කියන කතාවේ කිසියම් පදනමක්...