එළකිරි ප්රජාවට එල්ලවෙන චෝදනා වලදී අප එකම












මේක මම දැක්කේ වෙනත් වෙබ් අඩවියකදී... ඒ වෙබ් අඩවිය නොයෙක් වර්ගයේ කතා ඉදිරිපත් කරන එකක්. එහි පලවූ කතා එළකිරි එකේ වරින් වර පලවී තියෙනවාත් මම දැක්කා.. ඒ වෙබ් අඩවිය එළකිරි එකට මෑතකදී ඉතාම පහත් විදියට බැනවැදී තිබුණා...
මේ කියන කතාවේ කිසියම් පදනමක් නැත්තෙත් නෑ... ඒත් මම නම් පෞද්ගලිකව එළකිරි එකේ මේ ලිපි පල නොවෙන්න මෙහෙම සයිට් එකක් ගැන දන්නෙවත් නෑ. ඔවුන්ටත් යම් ප්රචාරණයක් මේකෙන් ලැබෙනවා. හැබැයි අපේ අය වෙන සයිට් එකකින් අරන් යමක් පළකරද්දි යම් ප්රමිතියක් තියෙන්නත් ඕන... ඇත්තටම සැබෑවට ලිපිය නිර්මාණය කරපු කෙනා ඒ වෙනුවෙන් ලොකු වෙහෙසක් ගන්නව කියන එක බොරුවක් නෙවේ... මේ ගැන ඔබේ අදහස් මොනවාද? අපි මේ චෝදනාව හමුවේ එකමුතු තීරණය කරගන්න විසදුම මොක්ද්ද? මගේ යාළුවනේ ඇවිත් කතා කරමු.....












Mama nam wena place ekakin gaththoth aniwa source eka daanawaa..... 



ඒක ඇත්ත. ෆේස් බුක් එකේ මෙහෙම වැඩ ඕනතරම් වෙනවා. මිගාරගේ උදාහරණෙම තිබුනේ මේකෙ ත්රෙඩ් කොපිකරලා ෆේස්බුක් දාලා තියෙනවා.. බ්ලොග් වලට පබ්ලිසිටි එක ගන්න එළකිරි එක තරම් හොද තවත් තැනක් නෑ... ලක්ෂ ගාණක් දීලා ටීවි ඇඩ් එකක් දැම්මා වගේ තමයි...