සහෝ මම මේ කියන දේ වැරදියට ගන්න එපා, මේ මගේ ප්‍රියතම සින්දුවක්. හැබැයි අපේ ගීත සහ නාට්‍ය කලාව තුලින් අපේ සැබැ උරුමය දැනුවත්ව හෝ නොදැනුවත්ව යටකරලා හෝ යටගිහිල්ලා තියනවා(අහෝ! ජාතියක අවාසනාව).
මේ සින්දුවෙත් කියවෙන්නේ 'දෙදහස් වසරක මහරු අතීතය' කියලා ඒ කියන්නේ මේ හෙළදීපයේ සිව්හෙළයක් තිබුනේ නැත්ද යක්ක...