1. prasad619

    ධනවත්ම Hip Hop Artist

    Tfs bro, rep 10+
  2. prasad619

    ඉලෝන්_මස්ක්

    Tfs bro, rep 10+
  3. prasad619

    මූව හමුවෙන්න පුලුවන් විදියක් කියාපන්......................

    මචන් මමත් ඒක බැලුවා හැබැයි ඒ journalistකාරයා ඇහුව ප්‍රශ්නය නම් හොඳ ප්‍රශ්නයක් එකම දේ ඌ අන්තිමට පොඩ්ඩක් අබ්ලික් කරා. ඌ ගොඩක්ම ඇහුවේ ලංකාවේ මූර්ති කලාව විශේෂයෙන් බුදුන්වහන්සේ මූර්ති නෙළීමේදි ථෙරවාදි සම්ප්‍රදායට පරිබාහිරව මහායාන සම්ප්‍රදායෙන් පිළිම නෙළීම ගැන.
  4. prasad619

    මූව හමුවෙන්න පුලුවන් විදියක් කියාපන්......................

    සමහර සිංහලයන්ට සිංහල වීම පුදුම පිලිකුලක්, එක උන් පතා ගෙන එන විදිහක්ද දන්නේ නැහැ හැබැයි හරි කාලේ එනකොට උන් නියමෙට program වෙලා ඉන්නවා. උන්ගේ මොළය ලස්සනට හේදිලා හෝ හෝදලා තියෙන්නේ විජය ඇවිල්ලලු අමනුශ්‍යයෝ හිටපු මේ රට ශිෂ්ඨ කලේ, සුද්දෝ එනකොට අපි අමුඩ ඇදපු ජාතියක්ලු උන් ඇවිල්ලලු අපිට කලිසම්/ස්ර්ට්...
  5. prasad619

    එදා ගම

    ඉතාම වටිනා පොස්ට් එකක් සහෝ..rep 10+
  6. prasad619

    Photo fail

    patta bn, rep 10+ :lol::lol::lol:
  7. prasad619

    Seema Malakaya of Gangarama Temple

    Tfs bro, rep 10+
  8. prasad619

    රැවුල trim කරන machine එකක්

    රැවුල විතරක් නම් stallion එක තමයි ලාබම සහ වාසිම.
  9. prasad619

    hutch data dansala mewarath

    මම උන්ගෙන් තවත් sim එකක් order කරා 1GBවත් දෙයි කියලා හිතාගෙන එහෙම දුන්නනම් 7GB හම්බවෙනවනේ, මුන් ගියසැරේ දුන්න quota එකටත් 50% කෙලවලා දවස් 7 හතරක් කරලා. :angry: මේකට තමයි Patrick Stewart මාමා කිව්වේ Thanks for getting our hopes up and taking a giant shit on us කියලා...:P
  10. prasad619

    hutch data dansala mewarath

    දුක තමයි පුතී :(:(:(
  11. prasad619

    hutch data dansala mewarath

    ‍*133# ගහලා අවශ්‍ය offer එක activate කරගන්න. hutch to hutch විතරයි

    No contents