මොන මරණ දඬුවමක් ක්‍රියාත්මක කරත් කමක් නැහැ හැබැයි හැමෝටම ක්‍රියාත්මක කිරීම ගැන නම් මගේ වැඩි කැමැත්තක් නැහැ. ඕක දෙන්න ඕනේ ස්ත්‍රි, ළමා දූෂකයන්ට, කුලියට මිනි මරන අපරාධකාරයෝ වගේ අයට පමණයි. අනිත් අයට අනිවාර්යෙන්ම සිර දඩුවමක් දෙන්න ඕනේ තමන් කරපු දේ ගැන පසුතැවෙන්න ඒ අතර ඒගොල්ලන්ව පුනරුත්ථාපනය කරලා...