ෆොන්සේකා සුදානම්

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මරුසිරා;21529017 said:
    රට කරවන තැන සහ කරනවන බල්ලන්ගේ විනයක් නැතිව රටේ මිනිස්සුන්ගේ විනේ හදන්න පුලුවන්ද ?:angry:

    ලංකාවේ ලොකුම කුපාඩි තක්කඩි ඉන්නේ පාර්ලිමේන්තුවේ :cool:
    :yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    සුදු වැන් සංස්කෘතිය නිමා කරමින් යහපාලනයේ army defender යුගයක් කරා පියනගමු

    ඉස්සරහට මොර නන්දෙගේ මොර මලු ටැංකියත් වතුර ගනියිද දන්නේ නෑ
    මිලිටර්ය් ටිකක් සයිකෝ
    හැබැයි අර GMOA එකේ ගුටිකන මුණ තියෙන එකටනම් කවුරු හරි කණේ පාරක් ගහනවා බලන්න අසයි
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    kohomath wada patan ganna eka hodayi: oya udgoshana yakkuta kisima adahasak na kohomada ratak karanne idiri dakma wal gana: Socialist, Communist ratawal ada vinasa wela thiyana kota mun hadanawa ethenta yanna:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    සුදු වැන් සංස්කෘතිය නිමා කරමින් යහපාලනයේ army defender යුගයක් කරා පියනගමු
     
    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    සාම්ප්‍රදායික එල්ලන මරණ දඬුවම නැති කල්ල හමුදාව පේලියක් හිටෝල වෙඩි තියන ක්‍රමේකට මරණ දඬුවම ක්‍රියාත්මක කල යුතුයි :yes: :yes:
    මානව හිමිකම් රකින උන්ට බම්බු ගහගන්න කියපල්ල :angry: :angry:
    කිව්වෙ මරණ දඬුවමට මගෙ අකමැත්තක් නෑ කියල දැන් ක්‍රියාත්මක කරල දෙන්න ජනාධිතිතුමනි :yes: :yes:
    මොන මරණ දඬුවමක් ක්‍රියාත්මක කරත් කමක් නැහැ හැබැයි හැමෝටම ක්‍රියාත්මක කිරීම ගැන නම් මගේ වැඩි කැමැත්තක් නැහැ. ඕක දෙන්න ඕනේ ස්ත්‍රි, ළමා දූෂකයන්ට, කුලියට මිනි මරන අපරාධකාරයෝ වගේ අයට පමණයි. අනිත් අයට අනිවාර්යෙන්ම සිර දඩුවමක් දෙන්න ඕනේ තමන් කරපු දේ ගැන පසුතැවෙන්න ඒ අතර ඒගොල්ලන්ව පුනරුත්ථාපනය කරලා නැවත සමාජගත කරන්න ඕනේ.
    රටේ විනය නම් ගන්ට දෙයක් නෑ..හරියට වෙනවා නම් හොදයි
    ඒක නම් ඇත්ත සහෝ, හැබැයි ආයිත් රතුපස්වලක් වගේ මොනවහරි පිස්සුවක් මේ ආණ්ඩුවත් නැටුවොත් ඉතින් ඇඩ්‍රස් නැතුව තමයි ගෙදර යන්න වෙන්නේ. :yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොන මරණ දඬුවමක් ක්‍රියාත්මක කරත් කමක් නැහැ හැබැයි හැමෝටම ක්‍රියාත්මක කිරීම ගැන නම් මගේ වැඩි කැමැත්තක් නැහැ. ඕක දෙන්න ඕනේ ස්ත්‍රි, ළමා දූෂකයන්ට, කුලියට මිනි මරන අපරාධකාරයෝ වගේ අයට පමණයි. අනිත් අයට අනිවාර්යෙන්ම සිර දඩුවමක් දෙන්න ඕනේ තමන් කරපු දේ ගැන පසුතැවෙන්න ඒ අතර ඒගොල්ලන්ව පුනරුත්ථාපනය කරලා නැවත සමාජගත කරන්න ඕනේ.

    එල්ලන්න අරං යද්දි පසුතැවෙනව ඒ තැවිල්ල ඇති ඔක්කොම එල්ලන්න ඕනෙ හිරේ තියං හිටියත් උන්ට කන්න දෙන්න සල්ලි වියදම් වෙන එක විතරයි වෙන්නෙ :( :(