Copied from FB
ඇස්වහ කටවහ
ඇස්වහ, කටවහ, හෝවහ යන වචන අසන්න පවා අප අකැමැතිය. ඒ තරමටම ගුප්ත විද්‍යාව විසින් මේවා පිළිබඳ දීර්ඝ වූත් බියජනක වූත් විවරණ අප මනසට කාවද්දා ඇත. මිනිසා, සතා සිවුපාවා, ගහවැල, ගේ ෙදාර, යාන වාහන ආදී අජීවී සියලු වස්තු මේ ත්‍රිවිධ දෝෂයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට අප කරන්නා වූ...