වතුර ‍බේසමට වැටුණු දොස්තර මරුට

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    වතුර ‍බේසමට වැටුණු දොස්තර මරුට

    වතුර ‍බේසමට වැටුණු දොස්තර මරුට

    අඟල් 10ක් පමණ ගැඹුරට ජලය පිරී ඇති ජල බේසමකට වැටීමෙන් අරනායක දිසා රෝහලේ වෛද්‍යවරයකු මරණයට පත්ව ඇති පුවතක් ‍ගොසිප් සී ලංකා ‍‍වෙබ් අඩවිය සමග ‍රෝහල් ප්‍රකාශකවර‍යෙකු සදහන් කරයි, ‍මේ අරුම පුදුම සිද්ධිය වූ දින වෛද්‍යවරයා අධික ලෙස බීමත්ව සිට ඇති බවත් ඔහු නානකාමරයට ගිය අවස්ථාවේදී එහි තිබූ වතුර බේසමක් තුළට මුනින්තලාවී වැටී හුස්ම සිරවී වැටී මෙම මරණය සිදුව ඇති බවත් මරණ පරීක්ෂණයේදී හෙළිව ඇත. වෛද්‍යවරයාගේ මරණය සම්බන්ධයෙන් ඊයේ මාවනැල්ල මූලික රෝහලේ දී පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී මේ බව අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධ‍යෙන් අරනායක ‍පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    ඔය තියෙන්නේ ගොඩක් කෙහෙම්මල් වලට හේතුව. දැන් සන්තෝස ඇති!
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    සුවර් එකටම ගැනිට ආයුද පෙන්නන්න යන්න ඇති
     
    hellbound

    Junior member
  • Jul 1, 2011
    52
    6
    8
    ජනාධිපතිගේ තොරණ කඩාවැටී වෛද්‍යවරයෙකුට අසාධ්‍යයි
    2014 ඔක්තෝබර් 11 වෙනි සෙනසුරාදා, 16:30 3 COMMENTS ඊ-තැපැල:: මුද්‍රණය ::පී.ඩී.එෆ් (PDF)
    (ඡායාරූප සංස්කරණය) ඊයේ (10) කුරුණෑගලට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහාතා විසින් කුරුණෑගල නගරයේ නෝලිමිට් ආයතනය අසළ ඉදිකර තිබූ විශාල තොරණ මීට සුළු මොහොතකට පෙර කඩා වැටී ඇත.

    එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකු ඊට යටවී ඇති අතර වෛද්‍යවරයා අසාධ්‍ය තත්වයේ පසුවන බවත් ඔහු කුරුණෑගල දිස්ත්‍රික් රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
    doctorslata apala kalayak:confused:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    යකඩො දිය කොරහෙත් කිඹුල්ලු ඉන්න පුලුවන් කියන එක ඇත්තනේ බොලේ :P