1. Anathai

    Indian Interview 😱😱😱😱

    eeeeeewwwwwwwwwww!!!!
  2. Anathai

    දැන් කිරිය බෝරින්ග් නෑ නේද සිංහළු?

    Dan aluthen hadanna barida ban ? :shocked::shocked::shocked:
  3. Anathai

    දැන් කිරිය බෝරින්ග් නෑ නේද සිංහළු?

    පට්ට කික් එකක් තියෙන්නේ... ඉන්ටරෙස්ටින්ග් ටොපික්ස් වැටෙනවා... වසන්තට පිංසිද්ධ වෙන්න දවසට උගේ නමින් නූල් 15ක් වගේ වැටෙනවා. ඕප දූප ටික හොයන්න මේකට රින්ගනවා බන් දවසට 20/30 ගමනක්...පිට හොයන්න බැරි රෝ වීඩියෝස් පොටෝස් ඔක්කොම බඩු මෙතන තියෙනවා... ලීක් අනන් මනන්.. හවසට කන්තෝරු ඇරිලත් හීනියට සප්පායම් වෙන...
  4. Anathai

    නුවරඑලියේ නවතින්න තැනක්

    machan couple ehekata price kohomada?
  5. Anathai

    Leonardo AI Vs Dall E කෝකද හොඳ?

    ade patta neh heta balanan one
  6. Anathai

    Eminem - The Death of Slim Shady | Final Album Released

    monawada honda sindu ?
  7. Anathai

    ධර්මරාජ ගලේ කතාව

    song ekak thiyenawa neda?
  8. Anathai

    වසන්තගේ මිනී පෙට්ටියටත් වෙඩි!

    ඩුබායි වලින් කෝල් එකක් ඇවිත් බොඩි එක ජයරත්න එකේ තියන්න එපා.. එහෙම තිබ්බොත් මිනියටත් වෙඩි.. ඇතුලේ උන්ටත් වෙඩි කියලා... ඒකයි මුන් බොඩි එක දාන එක ඩිලේ කරලා තියෙන්නේ.. බලන්න නම් යන්න එපා පුතේ..! වෙඩි කන්න වෙන්නේ.. ජයරත්න අවට ආරක්ෂාව තර කරලා තියෙන්නේ!
  9. Anathai

    ක්ලබ් වසන්තව අමු අමුවේ මරා දැමු අයුරු

    Mata mathak wenne NZ wala church ehekata Shoot karapu Shooter.. anna yakooo Real Weddo....Thaniyen gema dunne..
  10. Anathai

    අඩු කුලේ ලයිෆ් ඉන් ඩුබායි...

    apooo eeya ban andan inna widiyenma penawa karaawe welle ganiyek.. eeya ban...
  11. Anathai

    වෙඩි වැදුනම කොහොමද ෆීල් එකක්ද ?

    ඇත්තටම කොහොමද බන් වෙඩි වැදුනම එන ෆීල් එක ? ඇඟට වැදුනම නම් වේදනයි. මොළයට වැදුනොත් එහෙම්ම හැඟීමක් දැනීමක් නැතුව යනවද ? බයෝ කරපු එළකිරි වැඩ්ඩෝ වඩින්න!

    No contents