ක්ලබ් වසන්තව අමු අමුවේ මරා දැමු අයුරු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,387
    30,212
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හෙන වැඩ්ඩො කිව්වට බන් අච්චර ලගින් වෙඩි තියලත් වටේම උන්ට වදින්න වෙඩි තියෙන්නේ උන්, එක්කෝ පොට්ටයි නැත්නම් අර පාකින්සෝන් ලෙඩ කාරයෝ දෙන්නෙක්.
    පලවෙනි එකා තුවක්කුව හරියට අල්ලන්නේ නෑ. දෙවැනි එකා ටිකක් ශේප්. ඇඟට ලංකරගත්තේ නැත්තං ඕන තැනට වදින්නේ නෑ. ගොං වස්සෝ නිසා බිත්ති ටික ඉවරයි.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    සුජීවගේ මිනිට තිබ්බේ ඌද වසන්ත, අරූද වසන්ත කියලා හරියට අදුර ගන්න බැරි උන නිසාද දන්නෙ නෑ බං. ඒ ගමන් මැද හිටපු ගෑනු දේනනට වදින්න ඇති.
    වසන්ත කියන එක අදුරගන්න බෑ කියන්නේ නම් වෙන්න බැරි සිද්දියක්. ගහන්න යන උන් අනිවාර්යෙන් මරන්න ඕන එකා ගැන දනගේනනේ යන්නේ බන්. අනික වසන්ත කියන එක නොදැකපු උන් කියල හිටන්න බැ මුන් නම්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,931
    113
    එකමත් එක රටක
    හෙන වැඩ්ඩො කිව්වට බන් අච්චර ලගින් වෙඩි තියලත් වටේම උන්ට වදින්න වෙඩි තියෙන්නේ උන්, එක්කෝ පොට්ටයි නැත්නම් අර පාකින්සෝන් ලෙඩ කාරයෝ දෙන්නෙක්.
    උන් දගලන නිසා අරුගේ ටාගට් එක නැති වෙයි කියලා තියන්න ඇති.. සින්දු කියන ගෑනිගේ කකුලට නේ තියල තිබ්බේ. මරන්නම නෙවෙයි ඒ කියන්නේ.
     
    • Haha
    Reactions: KrishanL89

    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,147
    113
    Dubai
    ඕක පාතාලේ නොවන වැඩක් වෙන්නත් පුලුවන් .. මූ සෑහෙන සෙට් එක්කගේ රහස් ගොඩක් දන්නා එකෙක් නේ.
    මේ වෙලේ චන්දෙ කරන ගොඩක් උන් එක්ක මොකක් හරි අවුලක් තියනව . දම්මිකය එක්ක අවුල්, මැති අමතිලගේ සීන් දන්නවා, npp පැත්තට කතා කරල තියනව අන්තිම කාලේ..

    ඔය වෙඩි තියන එකෙක් ඔතන තිබ්බ කෙහෙල් ගෙඩියකුත් කඩාගෙන යන්නේ. .
    අර මුල්ම cctv එකේ එක පෙන්වා. මම හිතුව ඌ අමතක වෙච්ච දෙයක් හරි සල්ලි හරි අරන් යන්නේ කියලා. බලද්දී කෑම මේසෙන් කෙහෙල් ගෙඩියකුත් කඩාගෙන ගිහින් තියෙන්නේ. 🥴 .. කිසි ගානක් නැති උන් ඒ කියන්නේ.
    ඌ ගහපු හැටි කේසේ වෙතත් මුන්ට මේ වගේ මිනී මරලා හොඳ Experiance එකක් තියෙනවා වගේ බන්.
    හතර අතේ වනලා අන්තිමේදී කිසිම අව්ලක් නැතුව කෙසෙල් ගෙඩියකුත් කඩාගෙන යන්නේ ඒකනේ.
    කුඩ්ඩෙක් වෙන්නත් පුළුවන්
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    වසන්ත කියන එක අදුරගන්න බෑ කියන්නේ නම් වෙන්න බැරි සිද්දියක්. ගහන්න යන උන් අනිවාර්යෙන් මරන්න ඕන එකා ගැන දනගේනනේ යන්නේ බන්. අනික වසන්ත කියන එක නොදැකපු උන් කියල හිටන්න බැ මුන් නම්.
    ඒක ඇත්ත බං
     
    • Like
    Reactions: Naughtykolla48

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,931
    113
    එකමත් එක රටක
    ඌ ගහපු හැටි කේසේ වෙතත් මුන්ට මේ වගේ මිනී මරලා හොඳ Experiance එකක් තියෙනවා වගේ බන්.
    හතර අතේ වනලා අන්තිමේදී කිසිම අව්ලක් නැතුව කෙසෙල් ගෙඩියකුත් කඩාගෙන යන්නේ ඒකනේ.
    කුඩ්ඩෙක් වෙන්නත් පුළුවන්
    එහෙම නිකන් කුඩ්ඩන්ට හොරකන් කරල දිව්වට මේවා බෑ බන්. මේවා වෙනම ලෝකෙක ඉදන් කරන්න ඕනේ. කලබල නැතුව ඇවිත් අනිත් පැත්තට සිහියෙන් යන්න ඕන නේ. හිතපන් කෙහෙල් ගෙඩියක් ආයිත් හැරිලා කඩාගෙන යන්න තරම් ඌ ට වෙච්ච දේ නෝමල් වෙලා තියෙන්න ඕනේ.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර
    ඕක පාතාලේ නොවන වැඩක් වෙන්නත් පුලුවන් .. මූ සෑහෙන සෙට් එක්කගේ රහස් ගොඩක් දන්නා එකෙක් නේ.
    මේ වෙලේ චන්දෙ කරන ගොඩක් උන් එක්ක මොකක් හරි අවුලක් තියනව . දම්මිකය එක්ක අවුල්, මැති අමතිලගේ සීන් දන්නවා, npp පැත්තට කතා කරල තියනව අන්තිම කාලේ..

    ඔය වෙඩි තියන එකෙක් ඔතන තිබ්බ කෙහෙල් ගෙඩියකුත් කඩාගෙන යන්නේ. .
    අර මුල්ම cctv එකේ එක පෙන්වා. මම හිතුව ඌ අමතක වෙච්ච දෙයක් හරි සල්ලි හරි අරන් යන්නේ කියලා. බලද්දී කෑම මේසෙන් කෙහෙල් ගෙඩියකුත් කඩාගෙන ගිහින් තියෙන්නේ. 🥴 .. කිසි ගානක් නැති උන් ඒ කියන්නේ.
    Na neda bn magazine eka galawala mese udin tiynwa neda?
    eka neda aran yanne
     
    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    ෆ්බ් කුකුල්ලු කියන්නෙ උන් කන එකෙක්ට ගහන්නෙවත් නෑ කියල, උන් හිතන්නෙ ම්ඩර් එක කරන්න ආපු උන් අරූ කිරිබත් කන නිසා අපහු හැරිල යයි කියල
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    සින්දු කියන ගෑනිගේ කකුලට නේ තියල තිබ්බේ. මරන්නම නෙවෙයි ඒ කියන්නේ.
    ඒකත් බන් වැරදිලා වැදිලා තියෙන්නේ. සුජීවා වඩිවෙලා ඉඳල තියෙන්නේ වසන්තගේ ගැනී, සුජීවගේ මිනිහ හිටලා තියෙන්නේ සුජීවට එහායින් ඔය කොණ්ඩය හිටගෙන ඉන්න තැන. ඉතින් සුජීවගේ මිනිහටත් මැරෙන්නම වැද්ද කියන්නේ ගොඩක් එහායින් ඉඳල. හරි නම් සුජීව තමයි මැරෙන්න ඕන. වසන්ත කෙලින්ම ඉන්නේ උන්ගේ ටාගට් එක ඉස්සරහ එකෙන්ම ගහන්න පුළුවන් උට.
     
    • Like
    Reactions: KrishanL89

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,212
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඌ ගහපු හැටි කේසේ වෙතත් මුන්ට මේ වගේ මිනී මරලා හොඳ Experiance එකක් තියෙනවා වගේ බන්.
    හතර අතේ වනලා අන්තිමේදී කිසිම අව්ලක් නැතුව කෙසෙල් ගෙඩියකුත් කඩාගෙන යන්නේ ඒකනේ.
    කුඩ්ඩෙක් වෙන්නත් පුළුවන්
    දෙවැනියට තියපු එකාද කෙසෙල් ගෙනියන්නේ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,308
    34,980
    113
    JR බේසිකයගෙ ඉඳන් පස්සේ ආපු හැම එකාම හදපු පාතාලේ රඟ තමයි දැන් උපරිමයෙන්ම පේන්නේ. තොපිට දැන්වත් මේක වෙනස් කරන්න ඕනෙ නම් විසඳුම මාලිමාව පමණයි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,212
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    JR බේසිකයගෙ ඉඳන් පස්සේ ආපු හැම එකාම හදපු පාතාලේ රඟ තමයි දැන් උපරිමයෙන්ම පේන්නේ. තොපිට දැන්වත් මේක වෙනස් කරන්න ඕනෙ නම් විසඳුම මාලිමාව පමණයි
    කොයිල්ද මිට්ටෝ??
    උන් තමයි රජයට විරුද්දව, ජනතාවට විරුද්දව ආයුධ ගත්ත පලමු ත්‍රස්තවාදීන්🤣🤣🤣
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    කව්ද බන් මුන්ට වැඩ්ඩෝ කියන්නේ..අර අන්තිමට ගහන පොඩි එකා බයේ මල මිනියටත් වෙඩි තියන්නේ 🤣 අනික හෙල්ලෙන්නේ නැති ටාගට් එකක් වෙලත් මුං ඔච්චර ලග ඉදල මැග් 2ක් 3ක් හතර අතේ අල්ලල 😝😆😁 මරණ දන්ඩනය දෙන්න ඕන වේසිගේ පුතාලට..පණ නෑනේ රටේ මුල් පුටුවේ එකාට

    JR බේසිකයගෙ ඉඳන් පස්සේ ආපු හැම එකාම හදපු පාතාලේ රඟ තමයි දැන් උපරිමයෙන්ම පේන්නේ. තොපිට දැන්වත් මේක වෙනස් කරන්න ඕනෙ නම් විසඳුම මාලිමාව පමණයි
    මරණ දන්ඩනය ගැන උන්ගේ මොකක්ද ප්‍රතිපත්තය?
    ------ Post added on Jul 11, 2024 at 6:28 PM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,308
    34,980
    113
    කොයිල්ද මිට්ටෝ??
    උන් තමයි රජයට විරුද්දව, ජනතාවට විරුද්දව ආයුධ ගත්ත පලමු ත්‍රස්තවාදීන්🤣🤣🤣
    මේක බලපං කවුද මුලින්ම මර්දනය පටන් ගත්තේ කියලා පැහැදිලි වෙයි. 1982 ජනාධිපතිවරණයකට ඉල්ලන්න තරම් ප්‍රජාතන්ත්‍රවාදී වෙච්ච සංවිධානයක් ආයුධ ගනියිද අහේතුකව?