උඹ දැන්ම මහණ වෙන්න හදිස්සි වෙන්න එපා. ඒක කරන්න ඕන හරි අදිශ්ඨානයක් ඇතුව පැහැදිලි මනසකින්. ඉස්සෙල්ල උඹ පුලුවන් හැම වෙලාවෙම පොත් පත් කියවල හොඳ හාමුදුරු කෙනෙක් එක්ක සෙට් වෙලා කතා කරල ධර්මය ඉගෙන ගනින්. කඳුබොඩ වගේ ගිහින් සතියක් විතර නැවතිලා බාවනා කරල බලපන්. ඒව උඹට සෙට් වෙනවනං මහණ වෙලා දුරක් යන්න...