1. රඹා

    උභතෝකෝටිකය

    රොටිසාද්
  2. රඹා

    ශුක්‍රානු-දන්-දෙමු-18++

    අපතෙ යවපුව එකතු කරල විකුනුවනම් මෙලහට කෝටිපතියො වෙන්න තිබුන:(:(
  3. රඹා

    පළමු පෙම නිමා උව වගයි HELP NEEDED

    දැන් ඉතින් උඹ පිහි කෑලි මන්න උස්සගෙන අර එකෙක් කරා වගේ ඕකිව මීට් වෙන්න යන්න එපා. වෙන කෑල්ලක් සෙට් කරගනින්
  4. රඹා

    Photoshop Waddo

    :lol::lol::lol: අඩේ fiverr එකෙනුත් එකකට 500ක් විතර ගෙවනවනෙ:no::no:
  5. රඹා

    Photoshop Waddo

    කීයක් දෙනවද මචන්
  6. රඹා

    නිවාස සිහිනය- අංක 01- පර්.5ක ඉඩමකට ගැලපෙන නිවස

    ඕකට වියදම කීයක් විතර යයිද මචන්
  7. රඹා

    බෞද්ධයන්ට,හාමුදුරුවන්ට ගැලපෙන phone එකක්

    බහු බාන්ඩික හාමුදුරුවරුන්ට හොඳයි
  8. රඹා

    Google changed its logo

    ඕක දැන්ද බන් දැක්කෙ?
  9. රඹා

    පට්ටම හිනා යන Films

    කොළඹ සන්නිය, අල්ලපු ගෙදර :lol::lol::lol: All time great
  10. රඹා

    වෛද්‍යවරියක වීමට සිහින දුටු සරසවි සිසුවි

    අඩේ මන් හිතුවෙ ඔය වීඩියෝ වල තියෙන්නෙ නිලියො සාමාන්‍ය අය වගේ රඟපාන ඒව කියල.
  11. රඹා

    2014 Feb 23 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඊලඟ ප්‍රෝග්‍රෑම් එක කවද්ද බන්ස්. මේකෙ කොමෙන්ට් ටික කියෙව්වෙම ප්‍රෝග්‍රෑම් එක අහන්න හිතෙනව
  12. රඹා

    කව්ද මේ අපතයා......

    මුගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ මේ ෆොටෝ එක share කරල තිබුනා. මේක මූත් එක්ක තරහට කරපු එකක්ද දන්නෑ
  13. රඹා

    මේ අක්කාගෙන් අලුත් කලාවක් Nipple Art

    ඔහොම ගිහින් කට්ටිය ප*යෙනුත් චිත්‍ර අඳින්න ගනීද දන්නෑ
  14. රඹා

    Payloog

    දන්නෙම නැද්ද? :lol::lol::lol:
  15. රඹා

    Malkanthi???

    කවුද මල්කාන්ති
  16. රඹා

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    කොමර්ශල් එකේ නම් 40000ක් ගන්න පුලුවන්. හැබැයි එතකොට මට තුන්පාරක් විතර ගන්න වෙනව. ඒ කියන්නෙ 3 පාරක් withdrawal fee එක කැපෙනව නේ. 100000 විතර ගන්න පුලුවන් atm නැද්ද බන්. රෙප් ++
  17. රඹා

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    මචන් මම තාම payoneer එකෙන් සල්ලි අරගෙන නෑ. මගේ account එකේ $1200 ක් විතර තියනව. මට එක පාරම මේ සල්ලි ටික hnb එකෙන් හරි වෙන atm එකකින් හරි ගන්න පුලුවන්ද? payoneer card එක දාපුවහම අපිට අවශ්‍ය මුදල enter කරන්න තියෙන්නෙ ඩොලර් වලින්ද රුපියල් වලින්ද? අපිට ගන්න පුලුවන් උපරිමය කීයක් ද?

    No contents