මචංලා මගෙ අවුරුදු 10ක් විතර පරණ මොබිටෙල් සිම එකක් තියනවා. දැන් මාස 2 වගේ ඉදන් මොබිටෙල් එකෙන් මෙසේජ් එනවා අලුත් සිම් එකකට මාරු වෙන්න කියලා. සිම් එකෙත් කිසි අවුලක් නැ. හොදට වැඩ. ඇයි උන් කියන්නෙ අලුත් එහෙකට යන්න කියලා.
ප. ලි.
සිම් එක මාරු කරන්න කලින් ඇහුවෙ අර ඩයලොග් වල වගේ අලුත් සිම් එකෙන් ටයිම...