Ramada Colomboකොලබ අවට බුෆේ Dinner ගන්න හොද තැනක් කොහෙද තියෙන්නේ.
දැරිය හැකි මුදලකට (1000 - 1500 ) ත් අතර නම් වඩා හොදයි.
Ramada Colombo
Galle Face Hotel
Thank you මචන් !!
Rate කොමද බන් ?
කලින් බුක් කරලද යන්න ඕනි.
Podi Silva - පොඩි සිල්වා;22079079 said:bump
Buffetmp
බුෆේ
bump



BUMP
urban kitchen pizza buffet එකක් තියනව කියල තියනව මාත් ගිහිල්ලනම් නැ තාම.මේ තියෙන්නේ review එක බලපන් හොදේ. - link

