Time තියලා Computer එක Shutdown කරමු.
අද මම කියල දෙන්න යන්නේ අපිට අවශ්‍ය වෙලාවට අපේ computer එක shutdown වෙන්න නැත්නම් restart, sleep, logoff, hibernate, lock, screen off වෙන්න හදන්නේ කොහොමද කියලා. මේක අපිට වැදගත් වෙන්නේ අපිට මොකක් හරි වැඩක් වෙන්න දාලා එලියට යන්න වුනාම. අපිට වැඩේ ඉවර උනාම...