වෙන් වෙන් වශයෙන් කියන්න අමාරුයි සහෝ..මේ අවුරුද්දේ හුගක් පාඩම් ඉගෙන ගත්ත සමාජයෙන්ම..
1.හුගක් දෙනා බොරුව කරන්නේ.තමන්ගේ හිතට එකගව මමත් මම කැමති දේ නෙමෙයි කරන්නේ.මිනිස්සු හුගක් ජීවත් වෙන්නේ අනිත් අයට පේන්න ,තමන්ගේ සමාජ තත්වය පෙන්නන්න
2.හුගක් ලගින් ඇසුරු කරන පුද්ගලයන්ට උනත් කවදාවත් තමන්ගේ රහස්‍ය...