දෙන්න තරම් ලොකු සල්ලියක් නෑ සහෝ..ලේ දන් දුන්නා එක පාරක් හිතට ලොකු සතුටක් දැනුනා ඒක දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා.දරුවෙක් නෙමෙයි තමන්ගේ අම්ම තාත්තා ලෙඩ වෙලා හොස්පිට්ල් එකේ ඉන්නව දකිනවා කියන්නේ ආයේ ඕනි නෑ.උඹට අඳුරන අය හරි හිටය කියල ප්‍රෙෂර් කරන්න.කාත් කව්රුවත් නැති කට්ටිය කොහොමද මචං එහෙම දෙයක්...