කබ්බා ගේ econimic වලින් නෙහැ බයියෝ රට කලේ :D
ඔව් ඔව් වැහුවා අස්සයා ගියාම වැහුවා
අර මුට්ටියක් දැම්මේ මතක නැද්ද
කොරෝන පාලනය කලේ උබල ගේ මහා එකා මුට්ටි ගගේ දල නෙහැ
පැණි ගෙන්වා මතක නැද්ද
වෙන රටවල් covid vacine oder කරද්දී පැනියක් promote කලේ
මුට්ටි ගගේ දැම්මේ
මිනිස්සු කෑ ගහද්දි අන්තිමේ covid...