ඇමති සහ Cricket Board එක මේක sulu අත් වැරද්දකින් උනා කියලා ශ්පේ වෙන්න හදනවා , නමුත් ඇත්තටම මු හොඳටම බීලා ඉඳලා තියෙන්නේ කීප පාරක්ම බලෙන් දොර open කරන්නා ගිහිල්ලා තියෙනවා . හොඳ සිහියෙන් හිටියා නම් මෙහෙම වෙන්නේ නෑ නේ.ලංකාවෙන්ද දන්නේ නෑ ප්ලේන් එක කරන්ට් අරං තියෙන්නේ