"මං නින්දෙන් ඇවිදිනවා" රමිත් රඹුක්‌වැල්

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
"මං නින්දෙන් ඇවිදිනවා" රමිත් රඹුක්‌වැල්

"මං නින්දෙන් ඇවිදිනවා"
"ගුවන්යානයේ දොර අරින්න තරම් මම මීහරකෙක්‌ නෙවි"
රමිත් රඹුක්‌වැල්ල කියයි

ramith.jpg


"කුඩා අවදියේදීත් මම නින්දෙන් ඇවිද තිබෙනවා. ගුවන් යානයේ දොර විවෘත කිරීමට ගියේ නින්දෙන් මිසක්‌ බීමතින් නොවේ" යෑයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩක රමිත් රඹුක්‌වැල්ල ඊයේ (3 දා) ජංගම දුරකතනයෙන් "දිවයින"ට කියා සිටියේය. ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

මෙම සිද්ධිය පිළිබඳ මගෙන් ප්‍රශ්න කරන්නේ ඇයි කියලා මට තේරුම් ගියේ පස්‌සේ... ඊට කලින් දවසේ අපි හොඳටම නිදිවරලා හිටියේ.

අනික ගුවන්යානයේ දොර විවෘත කරන්න තරම් මීහරකෙක්‌ නෙමේ.

මට ඇල්කොහොල් තියෙනවාද නැද්ද කියලා පරීක්‍ෂණ වාර්තාවලින් සොයන්න පුළුවන්.

පිටරට උදවියට ශ්‍රී ලංකාවේ ඇමැති කෙනකුගේ පුතෙක්‌ කියලා ලොකු නැහැ. මම බීලා සිටියානම් මම තාමත් එහේ.

මේ පිළිබඳ බ්‍රිතාන්‍ය ගුවන් සේවය දැනටමත් වාර්තාවක්‌ නිකුත් කරලා තිබෙනවා".

උපුටා ගැනිම දිවයින පුවත්පතින්

කිතුලට නැග්ග එකාටත් කියන්න දෙයක් තියෙනවා කිව්වලු තව මොන පර්යේෂනද :lol:
 
Last edited:

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    380
    83
    හාමු ළග
    මොඩ ජනතාවක් ඉන්න රටකට මේවාට වඩා හොද උත්තර කොහින්ද?
    1. මමම ගහේ බැද ගත්තා - සමෘධී නිළධාරි
    2. මම මටම ගහ ගත්තා - හමුදා මේජර්
    3. මට මතක නෑ - දුමින්ද සිල්වා
    4. මම හිනෙන් ඇවිදිනවා - රමික රඹුක්වැල්ල
    5. ------------- හොදම එක ඉදිරියට බලාපොරොත්තු වන්න (වාස් ගුණවර්ධණ)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    මොඩ ජනතාවක් ඉන්න රටකට මේවාට වඩා හොද උත්තර කොහින්ද?
    1. මමම ගහේ බැද ගත්තා - සමෘධී නිළධාරි
    2. මම මටම ගහ ගත්තා - හමුදා මේජර්
    3. මට මතක නෑ - දුමින්ද සිල්වා
    4. මම හිනෙන් ඇවිදිනවා - රමික රඹුක්වැල්ල
    5. ------------- හොදම එක ඉදිරියට බලාපොරොත්තු වන්න (වාස් ගුණවර්ධණ)
    :yes::rolleyes::P:shocked:;):sorry::confused::eek::cool:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මොඩ ජනතාවක් ඉන්න රටකට මේවාට වඩා හොද උත්තර කොහින්ද?
    1. මමම ගහේ බැද ගත්තා - සමෘධී නිළධාරි
    2. මම මටම ගහ ගත්තා - හමුදා මේජර්
    3. මට මතක නෑ - දුමින්ද සිල්වා
    4. මම හිනෙන් ඇවිදිනවා - රමික රඹුක්වැල්ල
    5. ------------- හොදම එක ඉදිරියට බලාපොරොත්තු වන්න (වාස් ගුණවර්ධණ)

    ass charye kiyanne mewata thamai:P
     
    • Like
    Reactions: Vampire

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මොඩ ජනතාවක් ඉන්න රටකට මේවාට වඩා හොද උත්තර කොහින්ද?
    1. මමම ගහේ බැද ගත්තා - සමෘධී නිළධාරි
    2. මම මටම ගහ ගත්තා - හමුදා මේජර්
    3. මට මතක නෑ - දුමින්ද සිල්වා
    4. මම හිනෙන් ඇවිදිනවා - රමික රඹුක්වැල්ල
    5. ------------- හොදම එක ඉදිරියට බලාපොරොත්තු වන්න (වාස් ගුණවර්ධණ)
    :baffled::baffled::baffled::baffled::baffled:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මොඩ ජනතාවක් ඉන්න රටකට මේවාට වඩා හොද උත්තර කොහින්ද?
    1. මමම ගහේ බැද ගත්තා - සමෘධී නිළධාරි
    2. මම මටම ගහ ගත්තා - හමුදා මේජර්
    3. මට මතක නෑ - දුමින්ද සිල්වා
    4. මම හිනෙන් ඇවිදිනවා - රමික රඹුක්වැල්ල
    5. ------------- හොදම එක ඉදිරියට බලාපොරොත්තු වන්න (වාස් ගුණවර්ධණ)


    දවසේ කතාව :yes::yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොඩ ජනතාවක් ඉන්න රටකට මේවාට වඩා හොද උත්තර කොහින්ද?
    1. මමම ගහේ බැද ගත්තා - සමෘධී නිළධාරි
    2. මම මටම ගහ ගත්තා - හමුදා මේජර්
    3. මට මතක නෑ - දුමින්ද සිල්වා
    4. මම හිනෙන් ඇවිදිනවා - රමික රඹුක්වැල්ල
    5. ------------- හොදම එක ඉදිරියට බලාපොරොත්තු වන්න (වාස් ගුණවර්ධණ)
    පට්ටයි......
    ආයෙ කියන්නේ ලොක්කට මේල් කරන්න හිතෙනව මේක නම්..........:rofl::rofl::rofl::rofl:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    තාත්තා බැල්කනියෙන් පැන්නෙත් නින්දෙන්ද?.නින්දෙන් ශුක්‍රානුත් පිටවෙනවද නිතරම.මතකද ඉස්කොලේ යන කාලේ නින්දෙන් රුසියන් එකකට දුන්නා.
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මුව ගෙදර නවත්ත ගන්න එපා මු ගෙහෙනු ඉන්න කාමරවලට ගිහින් කියයි මම නින්දෙන් ඇවිදිනවා කියල
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    380
    83
    හාමු ළග

    ගමයා;15241333 said:
    ass charye kiyanne mewata thamai:P


    දවසේ කතාව :yes::yes::yes::yes:

    පට්ටයි......
    ආයෙ කියන්නේ ලොක්කට මේල් කරන්න හිතෙනව මේක නම්..........:rofl::rofl::rofl::rofl:

    :D:shocked: මට මතක නැහැ මම මේක පොස්ට් කරා කියලා ;):confused:
     
    • Like
    Reactions: dath kimbula

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    නෑහෑ පුතෙ උබ මී හරකෙක් නෙමෙයි..උබලගෙ තාත්තලා වගෙ උන්ට චන්දෙ දිපු උනුයි මී හරක් පුතෙ..පුතා හරි පුතෙ
     
    Last edited: