විස්මිත සොයා ගැනීම්
මේ අපේ ආදීම නෑයෙක් ද? : විස්මිත සොයා ගැනීම්
එයාගේ මුහුණේ තියෙනවා කුතුහලයෙන් පිරුණු ලස්සන හිනාවක්. නිසැකවම එයාගේ ඇස් සහ කට මනුෂ්‍යයකුගේ වගේමයි. ඒත් එයාගේ හකු අස්ථි එහෙම නැහැ. ඒ වගේමයි ඉදිරියට නෙරා ඇවිත් තිබෙන ඇහිබැමවලින් ද පැහැදිලිව පේනවා එයා සමාන වන්නේ සාමාන්‍ය...