මටත් උඹේ ප්‍රශ්නෙම ආවා.
මම හිතන්නේ මේකයි,
උඹ අඩි 12ම දාපන්. වැඩියෙන් වියදම් වෙන ගාන ගැන ඔනිවට වඩා හිතන්න එපා. ගානවගේ නෙවෙයි තව අවුරුද්දකින් දෙකකින් හිතෙන්න ගත්තොත් අපරාදේ අඩි 10 දැම්මේ කියලා.
අනිත් එක ත්‍රී සිංහ කතාව.
මචං, මම මේ අත්දැකීමෙන් කියන්නේ. ත්‍රීසිංහලා, එල්කාඩෝලා හදන මැටීරියල්වලින්ම...