මෙන්න මේ ලැයිස්තුව බලන්න....
මේ ලැයිස්තුව පහලට බලාගෙන යන්න.
දන්න කියන, ආසා කරන ගීත තියේද බලන්න...
අවසානයටම බලන්න ....
#ඔබයි රම්‍ය සඳ කිරණ,
#මා හඬනා කඳුළු ගලා,
#කඩමණ්ඩියේ දොළ අයිනේ,
#පෙම් ලොව දී දුටු ඔහුම ද මේ,
#නෙලා ගන්න බෑ,
#පූජාසනයේ ඔබ හිඳුවා,
#නවාතැන් පොළ ඔබයි ඔබගේ සිනාවයි...