2003 අවුරුද්දේ වගේ මරුටි ගියර් 5 මොඩල් එකක් ඇවිල්ලා තියෙනවා. මේ කාර් එක හොදයිද මචන්ලා ? :eek: මේකේ එන්ජින් එක ජපන් කියන්නේ ඇත්තද ? :confused: ගියර් 4 එකට සාපේක්ෂව මේ මොඩල් එක මාකට් වැඩිද ?
මේ වීක් එකේ එකක් ගන්න හැදුවේ. කාර් එකකුත් සෙට් වුනා. දන්න කෙනෙක් කියපල්ලකෝ...:rolleyes: