2003 අවුරුද්දේ වගේ මරුටි ගියර් 5 මොඩල් එකක් ඇවිල්ලා තියෙනවා. මේ කාර් එක හොදයිද මචන්ලා ?
මේකේ එන්ජින් එක ජපන් කියන්නේ ඇත්තද ?
ගියර් 4 එකට සාපේක්ෂව මේ මොඩල් එක මාකට් වැඩිද ? මේ වීක් එකේ එකක් ගන්න හැදුවේ. කාර් එකකුත් සෙට් වුනා. දන්න කෙනෙක් කියපල්ලකෝ...
