සංවර්ධන ව්‍යාපෘති යනු කොමිස් ව්‍යාපෘති වේ. ණය ගත් විට පියවීමටද අපහසුය. මුදල් උත්පාදනය වන ආයෝජන ව්‍යාපෘති වල යෙදෙව්වා නං මූල්‍ය විනිවිද භාවයෙන් / විගණනනයෙන් යුතුව සහ ශ්‍රී ලාංකිකයන්ටද ආයෝජනය ඉඩ ප්‍රස්ථා විවර කරේ නං එක පැලැන්තියක් වටේ සියළු දේ බෙදා ගන්නේ නැතුව අද රටට මෙහෙම වෙන්නේ නැත.