PHP Developer ඉඳල Medical Delegate උනා. Project දිගට හරහට සෙට් උනාම, office එකේදියි, ගෙදරදියි ඔෆිස් වැඩ, private life එකක් තිබුනෙම නෑ, client එක්ක on call ඉන්න ඕන, monitor එකක් දිහා බලාගෙන stress එකේ මෙලෝ රහක් නැතුව හිටියෙ, salary එකත් මදි , IT එපාම වෙලාගියා. ☹️☹️දැන් Job එකේ ඉතින් මහ වැඩක් නෑ...