වුනේ මෙච්චරයි මචන් මම රුවිටිච්ච එක විතරයි.....පොඩ්ඩක් කල්පනා කරන්න කරන හැම ආදරයක්ම බොහෙම කෙටි කලයෙකින් වෙනස් වෙනවා...සල්ලි නිසා ගොඩක් වෙලාවට ආදරය වෙනස් වෙනවා...........මම දන්න විදිහට...හරියටම අදරය කරන කෙනෙක් හොය ගන්න මම හැම වතාවකම උත්සහ ගත්තා......,,,, එකත් එකටම මේ අදරය මට තෙරුම ගන්න බැරි...