1. -සිංහයා-

    මරණ දඬුවම

    විවිධ කෙනා ,මේක විවිධ විදිහට දකිනවා......මොනවා වුනත් ඕක ක්‍රියාත්මක වුණානම් හොඳයි..
  2. -සිංහයා-

    කසාද බඳින්නම ඕනද?

    ගොඩක් එළකිරි යේ ඉන්න ඔය වාගේ අය..සාමාන්‍ය මේ වාගේ ‍නිදහසේ ෆොරම් වල වඩි කාලයක් ගත කරන්න කාලය හම්බ වෙන්නෙත් කසාද නොබැඳුපු කට්ටියටම තමයි.....ගොඩක් වෙලාවට යළුවෙක්,නැතිනම් කවුරුන් හො නැතුව කල ගෙවන ‍ගොඩක් කට්ටිය ‍එළකිරියට එනවා......උදාහරනයක් ඔනේ නම් මම....:eek: මොනවා වුනත් ජොබ් එකට ගිහින් ඇවිත්...
  3. -සිංහයා-

    ඔයාලගේ ප්‍රියතම කාටූන් චරිත වයසට ගියාම ම&#3545

    මරූ ඇත්ත‍ටම:lol: ඔය චරිත ඔය වාගේ වයසක් වෙනවා.:eek:....මොකද ඔය කාටුන් ඒතරම්ම පරනයි...:)..එවුනාට අදටත් ඔය කාටුන් එ විදයමයි.........:oo:.... අපිත් ඉතින් කවද හරි වයසට යනවා නේ....:oo::dull:
  4. -සිංහයා-

    සේයාගේ මරනේ ගැන මොකද හිතන්නේ..

    ෆොරම් එකේ දලා තිබිබ එක පොස්ට් එකක මත ..අපිට මෙහෙම හිතන්න පුළුවන්.....පියාට අතවර චොදනා තියනවා කියලා කියන කථාව මත(මේ කාරණය ඇත්තක නම්).. සහ පියා මධ්‍ය ඉදිරියේ හැසිරෙනු අකාරය මත/අනෙකුත් කරුණු මත.....පියා මේ ඝාතනය සම්බන්ධ්‍ක් ඇති කියලා හිතන්න පුළුවන්.:oo:......අනුමානයක් විතරයි.....:eek: මෙකයි ඉතින්...
  5. -සිංහයා-

    සේයාගේ මරනේ ගැන මොකද හිතන්නේ..

    අනිවාරයෙන්ම.......:yes:
  6. -සිංහයා-

    සේයාගේ මරනේ ගැන මොකද හිතන්නේ..

    දුකයි බං .... අද අපේ සමාජයට මොකද වෙලා තියෙන්නේ කියලා... පළිගැනිමක් වාගේ දෙයක් වෙන්න පුළුවන්.....හරි අපි හිතුමු දෙමාපියන්ගේ වැරදි වලට ළමයි පලි නැහැනේ...?ළමයාගේ උපන් දිනයට දින 3ක් වාගේ........:eek:(මෙක බොහො දුරට නොවෙන්න පුළුවන්) ..මටත් එතන සැකයක් තියනවා ගෙදර කට්ටිය ගැන...:eek:.....ගෙදර...
  7. -සිංහයා-

    ශ්‍රී ලංකාවේ ප්‍රථම සමලිංගික විවාහය

    මුන් මානසික රොගින් බං..:eek:මුන්ට බෙහෙත් කරන්න ඕනේ හරිනං...... ඊයා....තුක් තුක්.....:growl:
  8. -සිංහයා-

    mata podi aulak ...

    එහෙම හැබයි අවුලක් කියලා හිතෙන්නෙම නැහැ........:eek:එහෙම ඉතින් අවුලක් නැහැ බං....කවුරු හරි මල්ලි කියලා කතා කලාට මට නම්.....:no:
  9. -සිංහයා-

    mata podi aulak ...

    මගෙත් ලාබාල පෙණුමක් බං තියන්නේ..රැවුල කැපුවාම...හැබයි රැවුල වවලා ඉන්නකොට අපේ අපච්චිටත් වඩා වයස පාටයි:P........ගොඩක් අය කියන්නේ මට තියෙන්නේ... අවුරුදු 18ක-19ක පෙනුමක් කියලා:oo::baffled:........ඉතිං ‍හොඳයිනේ බං වයස පෙන්නෙ නැතිනම්.......:eek: තව ටිකක් විගෘහා කරනවා නම්....ඔය ප්‍රසිද්ධ පුද්ගලයොත්...
  10. -සිංහයා-

    Today's Reality

    ඇත්ත:oo:
  11. -සිංහයා-

    ප්‍රපෝසල් කෙල්ල = මෙන්ටල් කේස් එකක්

    කොහොම නමුත් රස්සාවක් නැති ගැනියක් ගන්න එක හොඳයි කියලයි මට හිතෙන්නෙ.....මොකද නොයකුත් ප්‍රශ්න හන්දා............................. කසාද බඳින්න ඉන්න කොට ඔය වාගේ දෙවල් ඔළුවට එනවා........:dull: A/L දක්වා කෙල්ල අවා කියන්නේ‍ හොඳ කෙල්ලෙක්......ඔනවාට වඩා ඉගනගත්තැයි කියන්නේ.....එකත් අවුලක්.....
  12. -සිංහයා-

    නිලියක් සමග රැයකට නයක්

    බැංකුවත් එකක් කතා කරන්න...මෙන්න මේවාගේ සීන් එකකට කියලා කියන්න...ලොන් එකක් ඉල්ලන්න....:dull: :rofl:
  13. -සිංහයා-

    අනාචරේ හැසිරිලා

    60,70 කාලේ හිපි සීන් එකක් වාගේ....උනුත් ඔයා වාගේ තමයි හැසිරිලා තියෙන්නේ....:dull:බි,බි ගංජා පවිච්ච කර කර හැවින් සෙක්ස්:oo: මේ ඔක්කටම වඩා හපන් පොලිසියට.. ඕක දැනුම් දුන්න කවුද කියන එක....හම්ම්?:oo: ‍එවරි තිනං ඊස් පොසිබල් ඉන් ශ්‍රි ලංකා....:baffled:
  14. -සිංහයා-

    LTTE

    ඔව් හැබයි මාත දැක්ක ටි.වි එකේ කරුණා අම්මාන් මෙහෙම කියනවා...ප්‍රභාකරන්ම තම හිසට වෙඩි තියාගත්ත කතාවක්......:eek:
  15. -සිංහයා-

    හිගුරක්ගොඩට අද වෙලා තියෙන දේ...

    අනේක පොළොන්නරු‍ව/හි‍ගුරක්ගොඩ කියන්නේ ...‍බුද්ධි අංශ ගොඩක් ක්‍රියාකාරි පැති මම හිතනවිදිහට..... ගොඩක් වෙලාවට Int එකෙන් විස්තර හොයගෙනම තමයි මෙහෙයුම් කරන්නෙ............අනෙක් කාරණය මත් ද්‍රව්‍ය කියන මතෘකාවට යටත් වුනාම ,කෙළින්ම ක්‍රියාත්මක වෙනවා ඒ අය....සමහර විට මේ වෙනකෙට එ අයට නිවුස් එක ගිහිල්ල ඇති....
  16. -සිංහයා-

    හිගුරක්ගොඩට අද වෙලා තියෙන දේ...

    කතාව ඇත්ත නම් ඉතින් මිඩියා දාන්න විතරක් නෙමෙයි....මේ පුද්ගලයින්ව නිතීය ඉදිරියටත් ගෙන්න ඕනේ... හොඳම වැඩේ තමයි හිගුරක්ගොඩ පැත්තේ ගුවන් හමුදා බුද්ධි අංශ වලට දන්වන එක....එ අයයි පොලිසියයි එකතු වෙලා වැඩ කරන්නේ...ගොඩක් වෙලාවට 100% ක්‍රියාත්මක වන කට්ටිය තමයි INT එක......
  17. -සිංහයා-

    නුවර පෙරහැරේ කඳුළු කතාවක්

    එක කථාවක් තියනවා මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත සිස්ටම් එකට හයිලයිට් වෙන්නේ පෙරහැරේ යන අලි විතරයි...:oo:එතකොට අනෙක් අලි..? එහෙම සත්ව හින්සනය ගැන බලනවා නම් ගෙදර කූඩ කරලා තියන බල්ලා පවා පව්........:eek::baffled:

    No contents