පෙරදිනක පැවති සංගීත ප්රසංගයක් අතරතුර රන්ජන්ගේ "රන් සමනළ ජෝඩූ" ගීතයට බැකින්ග් කිරීමට බෑන්ඩ් එක අපෝසත් වීමෙන් කෝපවූ ගොන්ජා ප්රසිද්දීයේ සංගීත කණ්ඩායමට බැනවදී..!!!
මුගේ දැන් දැන් නහර වැඩී.. මූව හිරේම තියන්න තිබ්බේ.. ඔහොම බයිනවද බන් බෑන්ඩ් එකට. අනික සිංදුව කියන්න කලින් බෑන්ඩ් එකෙන් අහනවා ප්ලේ...