අඩේ නිව්ස් වලට පෙන්නුවා ලපයා ෆුල් IT සයන්ටිස්ලා එක්ක මීටින්ග් එකක් හොඳ හෝටලේක. හොඳට වියදම් කරලා... LED Display panel දාලා.. ෆුල් westernized .. හරියට ට්‍රම්පච්චී ඉන්නවා වගේ..
බුවා බුද්ධිමතුන් එක්ක.. හ්ම්ම්ම් මේ මාසේ අන්තිමට ලෝකේ ඉන්න ශ්‍රීලංකන් scientist ලා ලංකාවට එනවලු බන් රට හදන්න.. අනේ...