මේකයි ස්ටෝරිය.. මම හැමදාම එන්නේ වැඩ ඇරිලා අන්තිම කෝච්චියේ . පෙට්ටියට නැග්ගම මුළු පෙට්ටියම සුවඳයි... මොකාද ගහන් එන්නේ කියලා හිතා ගන්න බැ..අද ගහන් ආපු සුවඳ මාරම සුවඳයි අප්පා...
මම මේ පර්ෆියුම් ගේම් එකේ දැන් අවුරුදු 15ක්.. මං ගාවත් ගොඩක් පර්ෆියුම් තියෙනවා..ලෝකල් නෙමේ. ඩිසයිනර් ඒවා..නීශ් ඒවත්...