හිතේ පොඩි ප්රශ්නයක් බන්.. කියන්න කෙනෙක් නැති නිසයි බන් දාන්නේ...
මම දැනට 40 ට කිට්ටු නාකී පොරක්.. බැඳලා නෑ.. ගෙදරින් කෑ ගහනවා බන් බඳින්න බඳින්න කියලා.. දැනුත් රණ්ඩු බන්.. මට නම් එපාම වෙලා තියෙන්නේ. යන්න තැනක් තිබ්බා නම් යනවා.
මම බඳින්න ප්රමාද හේතු ගොඩයි බන්. එකක් මම ආර්ථිකව ශක්තිමත් නෑ...