හරි.. මේ ත්‍රෙඩ් එක දාන්නේ බීච් සයිඩ් සෙට් වෙන්න බලන් ඉන්න කුකුල්ලුන්ට...
දීර්ඝ කාලීනව කරපු රිසර්ච් එහෙකින් අනතුරුව තමයි තීරණය කලේ සෝල් බීච් යනවා කියලා.
ඔතන වටේ තියෙන අනෙක් ඒවට ගිහින් තිබ්බත් තිබ්බ යම් යම් අඩු පාඩු එක්ක සෝල් බීච් සුපර්බ්.
රැල්ල / බැරකියුඩා / ද ඩෙක් / පින්ක් සෝල්ට් / ස්ටේශන්...