හිතේ පොඩි ප්‍රශ්නයක් බන්.. කියන්න කෙනෙක් නැති නිසයි බන් දාන්නේ...
මම දැනට 40 ට කිට්ටු නාකී පොරක්.. බැඳලා නෑ.. ගෙදරින් කෑ ගහනවා බන් බඳින්න බඳින්න කියලා.. දැනුත් රණ්ඩු බන්.. මට නම් එපාම වෙලා තියෙන්නේ. යන්න තැනක් තිබ්බා නම් යනවා.
මම බඳින්න ප්‍රමාද හේතු ගොඩයි බන්. එකක් මම ආර්ථිකව ශක්තිමත් නෑ.. දැනට 90ක සැලරි එකක් ගන්නේ.. අද කාලේ ආර්ථිකේ එක්ක ඒ සැලරි එක ගෑවෙන්නත් මදි.. තනියෙන් ජීවත් වෙන්නත් මදි.ඉතින් දරුවෙක් ලැබුනොත් හිඟාකන්න වෙන්නේ.
අනික අපේ අම්මලා තාත්තා ලගේ ජීවන රටාව එක්ක ගෑණියෙක් ගෙදර ගෙනැල්ලා ජීවත් වෙන්න අපහසුයි.අපේ දෙන්නගේම කට සද්දයි.. නැන්දා ලේලී ප්‍රශ්න එ අවා ශුවර්..වෙනම ඉන්නත් වත්කමක් නෑ...
මම මචෝ සතියට බියර් දෙකක් තුනක් ගහනවා.. දැනුත් ගිහින් අවුරුද්දට බොන්න බියර් 3k ගෙනාවා.. එතකොට තමා අම්මා ෆයර් වෙලා ආවේ බියර් කොම්පැණි පෝසත් කරපන්.. මිනිහෙක් වෙන්න එපා කියලා.. ඔහොම ඉන්නද කල්පනාව. අපි මැරිලා යයි තව ටික කාලෙකින්... මම හම්බ කරලා මගේ සතුටට බියර් එකක්වත් බොන්න බෑ.. ඔම්ලට් එකක්වත් හදා ගන්න බෑ බයෙන් ඉන්න වෙලා ගෙදර..
මටම එපා වෙලා බන් මේ ජීවිතේ. දැන් වලියක් ගියා.. මාළඹේ කෙල්ලෙක් ඉන්නවා බලන්න යන්න ලෑස්ති වෙන්න කියලා මේ සතියේ.. මට බයයි මචන් බැඳලා දුක් විඳින්න වෙයි කියලා...
තව මම ප්‍රයිවට් ඩිග්‍රී එකක් කලා.. ඒක complete කර ගන්න බැරි උනා. Final year project එක විතරයි තියෙන්නේ. ඉතින් ඒක සම්පූර්ණ කලෙත් නැති නිසා ගෙදරින් අවුල්.. සල්ලි වියදම් උනා කියලා.. ප්‍රොපෝසල් ආවම මගේ අධ්‍යාපන සුදුසුකම් අහනවා.. එතනදි ඒ ගොල්ලෝ අසරණ වෙනවලු.ලැජ්ජ වෙනවලු.. උගත් පිරිමිලු ගෑණූ හොයන්නේ..
මගේ බැජ් එකේ හිටිය හැමෝම අද වෙද්දි ලොකු ලොකු පොසිශන් වල... පිට රටවල් වල... මටම දුකයි මට වෙච්ච දේ ගැනත් ජීවිතේට..
මේ ප්‍රශ්න එක්ක මම බඳින්නේ නෑ කියන මතේ ඉන්නේ.. තනිකඩ.. ඒත් ගෙදරින් ඒකට කැමතී නෑ. බලෙන් හරි කෙල්ලෙක් බන්දන්න හදනවා.. කෙල්ලෙක් හිටියා.. ඒවා කාලෙත් එක්ක නැති උනා.
මේ ටිකේම වැඩ කරලා අදයි හෙටයි විතරයි නිවාඩු.. නිවාඩු ටිකේවත් සැනසිල්ලෙන් ඉන්න නෑ.. ගෙදර කාල ගෝට්ටී... මැරිලා ගියා නම් නීට සැපයි බන්.. පාරෙදි ඇක්සිඩන්ට් එකක් හරි වෙනව නම් මම ආසයි වන් ශොට් කෙල වෙන්න.හිතේ දුකට බන් කෙටුවේ.. හිත හැදෙන්න වචනයක් ලියන් පලයන්..