ඔය රෙද්දක් නිසා නමේ මේ රටට doller නැත්තේ
බලපන් රටට නයක් දෙන්න වත් ජාතියන්තරය කැමතිද
රජයට කිසි පිළිගැනීමක් නෑ විස්වාසයක් නෑ
ආයෝජන එකක් එන් නෑ
ජනතා විස්වාසයක් නෑ
මිනිස්සු රජය කියන දෙයක් සත පහකට ගණන් ගන් නෑ
සල්ලි එවන එකටත් මුන් පාට් දානවා බයි බොස් එකන් එකත් කියන්නේ
doller eran කරන ඒවාට වත්...