1. Rsupun

    ශ්‍රී ලංකාවට බිලියන 2.5ක ණයක් ලබාදීමට චීනය සළකා බලනවා...

    උබ ගිහින් මහා බැංකුවට උපදෙස් දියන් එතකොට හරි. මොන රෙද්දේ ණය ගත්තත් මුනට එන සල්ලි ටික manage කර ගන්නවත් පුළුවන් ද කියපන් කෝ
  2. Rsupun

    ශ්‍රී ලංකාවට බිලියන 2.5ක ණයක් ලබාදීමට චීනය සළකා බලනවා...

    මුන් වගේ හිතන සිංහලයෝ හැත්තක් ඉන්නවා උන් ඉන්නකම් මේක ගොඩ දානවා බොරු බන්
  3. Rsupun

    ශ්‍රී ලංකාවට බිලියන 2.5ක ණයක් ලබාදීමට චීනය සළකා බලනවා...

    ඉපදුන එක නමේ බන් උබලා වගේ මෝඩ සිංහලයෝන්ට මොලයක් නැති උන එක තමා මේ රටට මෙහම උනේ
  4. Rsupun

    කහපාට පිටිපස්සේ ඉන්නේ කව්ද?

    අපිත් මැච් බලනවා හැබැයි වැලලෙන් නෑ අපි තම priority levels දන්නැති ජාතියක්. එක නෙහේ මේ රටට මෙහම උනේ ආණ්ඩුවට විරුද්දව පාරට බැහලා විරොදයක් දක්වන්න කොන්ද්දක් නැති උන් වැලලෙන්න යන එක නෙහේ පෙන්න බැරී. මේ රටට කෙල උනේ මෝඩ සිංහළු හින්දා විතරමයි. අපේ සිංහලුට කොන්ද්දක් නෑ බන් මේක හැදෙන් නෑ හදනත් බෑ
  5. Rsupun

    කහපාට පිටිපස්සේ ඉන්නේ කව්ද?

    ලීටරේ 1000ක් කරල සතියක් පෝලිමේ තියල ක්‍රිකට් මැච් එකක් ගස්සවපන් අපේ උන් ඒත් පාට පාට යටටත් ඇදගෙන හුරේ දාල පාඩුවෙ ඉදියි. ඇදන් යන එකේ වත් තැන්ක්ස් කරන එකේ වත් නමේ අවුල තියන්නේ මිනිස්සු දුවන්න්නේ රැල්ලට meida වලින් උලුප්පන්න දේවල් පස්සේ දුවනවා හැබැයි දුවන එකා දාන්නෙත් නෑ උ දුවන්නේ කගේ උවමනාවට ද...
  6. Rsupun

    කහපාට පිටිපස්සේ ඉන්නේ කව්ද?

    කැට තියලා කියනවා කැලණියේ නයාට තව පාරක් ධාතු අරන් එන්න පුලුවන් මේ පුණ්‍ය භුමියට ...
  7. Rsupun

    කහපාට පිටිපස්සේ ඉන්නේ කව්ද?

    කොන්දක් තියන ජාතියක් ද බන් අපි ඒකාට එකා නෑ අත්මාර්තකාමී කම ඇග පුරාම තමන්ට වාසියක් නම් රටට මොක උන්ත් අවුලක් නෑ සිංහලයෝ මැරිලා කොදු කඩලා ඉවරයි තව ටික දෙනක් ඉන්නවා උන්ටත් කරන්න දෙන් නෑ ආන්ඩුව දෙන ටොපිය කනවා කියන එක වත් තේරුම් ගන්න බැරි මොඩ සිංහලුන්ට තව මොනාද ආතල් ඒකේ ඉදහන්.. සිංහල ජාතිය තමා මේ රටේ...
  8. Rsupun

    කහපාට පිටිපස්සේ ඉන්නේ කව්ද?

    අපරාදේ ප්‍රබාකරන්ට යුද්ද කරන්න නමේ තිබ්බේ media channel එකක් දා ගත්තා නම් කෙලින්ම president 😂
  9. Rsupun

    ඇයි බං සමහර සිංහලු ලංකාවට කෙලවිලාම යනවට කැමති?

    අපේ උන් මුල මතක නැති selfish හැත්තක් එකමුතු කමක් නෑ දේශපාලුවෝ සේරම නටන්නේ ඔය නිසා තමයි තව කන්න නැතිවෙලා මැරිලා යන්න ඕනේ එතකොට මතක් වෙයි වේ** පුතාලට
  10. Rsupun

    "IMF අපිට කවදාවත් ණය දෙන්නෙ නෑ" - රැට්ටා

    අපේ උන් මුල මතක නැති selfish හැත්තක් එකමුතු කමක් නෑ දේශපාලුවෝ සේරම නටන්නේ ඔය නිසා තමයි තව කන්න නැතිවෙලා මැරිලා යන්න ඕනේ එතකොට මතක් වෙයි වේ** පුතාලට
  11. Rsupun

    "IMF අපිට කවදාවත් ණය දෙන්නෙ නෑ" - රැට්ටා

    අපිත් යමු යොගා කරන්න
  12. Rsupun

    "IMF අපිට කවදාවත් ණය දෙන්නෙ නෑ" - රැට්ටා

    එක එකාට බැන බැන ඉන්නේ නැතුව මේකේ ඉන්න ආර්ථික ඔස්තාර්ලා කියන්න බලන්න රට ගොඩ ගන්න වැඩ පිළිවෙලක්
  13. Rsupun

    ඔබේ අදහස කුමක්ද?

    ekata wath hariyata karan ne neh passport eka ganna dawas ganna yanne
  14. Rsupun

    ඩොලර් එවන්නෙම නැද්ද?

    government eka wiswasayk nathi kota doller ewayi da mun 225 ma pissu kelina kota

    No contents