1. Brandy2020

    EDx subscription for sale 3000/yr

    Edexel?
  2. Brandy2020

    සෙන්ට් කිල්ඩා ඉවරයි 🫤🇦🇺

    සිංහලෙකට විසා දෙන්න නම් පුකේ මයිල් ගානත් හොයනවා. මෙව්වා කොහොමද වෙන්නේ?
  3. Brandy2020

    අස්වැසුම පිනට කන උන්

    අපෙත් නෑයෝ ඉන්නවා වයසක අය. හම්බ කරපු කාලේ, හැමදාම එක එකා ගෙන්වා ගෙන කන්න දුන්න, බොන්න දුන්නේ නැහැ. පන්සල්. වලට දුන්නා. එක එකා නවත්වාගෙන ඉස්කෝලේ/ජොබ් වලට යැව්වා. දැන් උන් ලඟින් වත් යන්නේ නැහැ. දැන් අස්වැසුම නැත්නම් කැඳ වත් බොන්න නෑ.
  4. Brandy2020

    දේශබන්දු ගැන උඹල මොකක්ද හිතන්නෙ ?

    ඌ කට ඇරියොත් ගොඩක් මේ ආණ්ඩුවේ එවුන්ගේත් රෙදි ගැලවෙනවා. පුජිත්ගේත් හිත හදලා යැව්වා එළියට. ඕවා මකුළු දැලේ වැදගත් තැන්.
  5. Brandy2020

    Pilawoos එකේ කුණු කොත්තුවක් හදපු එකාටම කවපු හැටි!😅

    මුඩුක්කු පකෙක් නේද වීඩියෝ එකේ ටෝල්ක් දෙන්නේ? බලපන් ඌ කථා කරන කැත. මේ කොත්තුව ඌට සුපිරි වැඩි
  6. Brandy2020

    වුඩ් පේන්ටින්

    පැලට් කෑලි වලින් මේසයක් හැදුව. primer එකක් ගහල, ලැකර් ගැහුවා. දැන් අවුරුදු 4ක්‌... හොඳටම තියෙනවා. කාමරයක් ඇතුලේ තියන්න නම් ලාබම විදිහ ඒකයි. anyway මෙහෙම එකක් හැදුවම පට්ට හෝමෝන injection එකක් වදිනවා. .... ලොරි බංකුවක් ගහන්න ඉන්නේ ආතල් එකට.
  7. Brandy2020

    වත්ත ක්ලීන් කරද්දි හමුවුණු තුන්වෙනි අහිංසකයා- කනඋල්ලා

    ඔහොම යද්දී "හුල්තෙත්තා" හම්බුනොත් ෆොටෝ එකකුත් දාපං.... ටිකක් කළුවට දිලිසෙනවා, ඉබ්බාගේ යට පැත්තේ වගේ.
  8. Brandy2020

    RMV අදත් අල්ලලා

    Isuzu -big horn, Petrol නම් 90% ගෙඩි, පිටින් බලලා කියන්න පුළුවන්
  9. Brandy2020

    දුමින්දට අැප...🛑

    කලෙත් එක්ක ඔක්කොම එළියේ,.... ඔහොම ගියොත්, 😂
  10. Brandy2020

    සනී ලියෝන් ලංකාවට ඇවිල්ලා 🙈🙉🙊

    නෙලුම් කුලුනේ කැසිනෝ එකක් දාලා අලුතෙන්. අනුරයා නරකම නෑ.... නිකන් වේලෙන දණ්ඩේ එහෙම එකක් වත් දාපු එක
  11. Brandy2020

    සෙවුවන්දිගේ මව මිය යයි?

    ලොකු සල්ලිකාර පවුල් වල එවුන් හැංගුනහම ගෙදර එවුන් අරන් ඇවිල්ලා රිමාන්ඩ් කරන්නේ නැහැ නේද? බලපන් ඒ ගැහැණු කෙනා කෙට්ටු, ලෙඩ ඇති කෙනෙක් වගේ. තව හිරේදී ගහන්නත් ඇති සංජීව ගේ එවුන් සල්ලි වියදම් කරවල.
  12. Brandy2020

    අනුරාධපුර නවතින්න තැනක්

    එකා ගූ 500g ගානේ unload කළත් කිලෝ 200ක්‌. මීතෙන් ගැන කතාවක් නෑ.
  13. Brandy2020

    මේ සතාට වෙඩි තිබ්බ එකාට මොනවා හිතෙනවා ඇතිද

    අලි එන්නේ නෑ, මී මැස්සෝ ඉන්න තැන් වල
  14. Brandy2020

    ලන්කාවෙ වැඩ කරන විදේශ ඔත්තු සේවා මොනවා වෙන්න පුලුවන්ද?

    මම යුරෝපා project එකකට try කළා සිංගප්පුරු සමාගමක් එක්ක. උන් හෙණ අඩුවට දාලා ගත්තේ. වැඩේ යන්තමට ශේප් කරලා සල්ලි අරන් මාරු. warranty එහෙම බලාගත්තේ නැහැ. වරායෙන් ගොඩක් උදව් ලැබිලා තිබ්බ ලංකාවට බඩු ගේන්න. අපි බඩු ගෙනාවා නම් doc බලලා, හෙණ ටැක්ස් ගහලා හෙණ ගොන් ආතල් දෙන්නේ.. සිංගා එවුන්ට පුප දෙන කැමරියෝ...
  15. Brandy2020

    අපේ මුත්තගෙ පොතේ තිබ්බ මල් 🚬

    1 පදය. පවතින දෙයක්, මලක් පරවෙන්නා සේ මිලින වෙයි.
  16. Brandy2020

    Elon Musk පුකෙන් යන සීන් එකක්..

    විදුලි බිල කීය ද
  17. Brandy2020

    Starlink උබලට ඉවරයි colloh.. cory!!

    English කියවන්න දන්න එවුන් අඩුයි බං 😂

    No contents