අපටත් තිබ්බ බං.... ඉංග්‍රීසි වචනයක් කියවුනොත් මෙහෙම වදයක් දෙන්නේ.
Bus කිව්වොත් B අකුර ඇඟිල්ලෙන් හුළඟේ අඳින්න ඕනේ, ඒක ගිලින්න ඕනේ.. රැග් කරන එකා කියනවා අන්න අකුර අර මේසේ යට අහුලගෙන ගිලපන් කියලා, ඉතින් මේස, පුටු, ඇඳන් අස්සේ බඩගාලා එනකොට මකුළු දැල් කඩපු කොස්ස මට වඩා ලස්සනයි. U සහ S අකුරත් එහෙමයි...