අද දුර බැහැර වැඩකට ආවා. මේ හරියේ ප්‍රසිද්ද විශ්ව විද්‍යාලයක් තියෙනවා, කෙල්ලෝ නාල සුවඳ ගහහා පාරේ යනවා,කොල්ලොත් එක්ක campus ඇතුලට. මම නැවතුන හොටෙල් එකට ත් ජෝඩුවක් ආවා. බොහොම පරිස්සමින්, උඹලා.... මේවා තමයි ඉස්සරහට බුලත් හෙප්පු අරන් ඉස්සරහට එන්නේ.
P. S. තව ජෝඩුවක් ආවා. කෙල්ල නම් නිර්මල කුමරියක්...