ඔව්, තැනකට ගිහින් කියනවා... බිරියානි 200ක් order කළා දැන් phone off. අපි අනාතයි, අනේ ඔයාලා ඇවිත් අරගෙන උදව්වක් කරන්න කියලා. අපේ එවුන් පැනලා අරගෙන යන්නේ, අරුට හොඳක් වෙන්න එපා කියලා.
ආයේ දවසක ටයර් එකේ හුලං යනවා...
ඊළඟ දවසේ වැස්ස,....
ඕකුන් කැරකෙන්නේ අඩුකුලේ area වල තමයි.