ටෙක් සොන් හාඩ් වොරන්ටි හෙල්ප් help ???
මචන්ල මන් යුනිටියේ ටෙක් සොන් එකේන් 500GB හාඩ් එකේක් ගත්තා.වොරන්ටි ඉවර වෙන්න තව මාස 3,4 තියනව.දැන් මැසේජ් එකකුත් එනව
රත් වෙනවත් වැඩි වගේ,බැඩ් සෙක්ටර්ස් වගයකුත් තියනව.මේ සෙනසුරදා ගිහින් හාඩ් එක මරු කරගන්න බැලුවේ...උන් මොනව කියයිද ? මාස ගනන් ඉල්ලයිද ...