[Android] Display Light

suuraya

Member
Apr 27, 2013
1,036
64
0
ඇවිල්ලා බැලුවොත් හොදා :)










මීට ඉස්සෙල්ලා කිව්වේ තොපිට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක automate කරන හැටි ගැන.
http://www.elakiri.com/forum/showthread.php?t=1568178 මෙන්න ත්‍ර්ඩ් එක


අද කියන්නේ Display Light adjust කරන හැටි ගැන.

පටාන් ගමු..

Smart Phone වල බැටරිය *කන්න හේතුව තමයි Display Light එක:oo: මේක ඉන්න තැන තියන ආලෝකය අනුව automatic වෙනස් කරන්න පුලුවන් නම්, බැටරි කන එකට විසදුමක්:rolleyes:

සිද්දිය මේකයි... අපි දවල් 12ට විතර පාරේ ඉන්නකොට, Display Light එකේ ත්‍රීවරතාවයයි, දවල්ට කාමරයක් ඇතුලේ ඉන්නකොට Display Light එකයි වෙනස් කරන්න ඔනේ.. ඒ වගේම රෑට Display Light එක වැඩිය ඕනේ නෑ:rolleyes:


මේකට තමයි Lux Auto Brightness තියෙන්නෙ :love:

Free Version https://play.google.com/store/apps/details?id=com.vitocassisi.luxlite&hl=en
Pro Version $2.29 https://play.google.com/store/apps/details?id=com.vito.lux&hl=en

Refund Policy
Give it a go! I want you to test Lux for more than the 15 minute refund period offered by Google. I understand that some devices may not have the best quality light sensor, and that you may need more time to play around with settings. If you find that Lux doesn't suit you after the 15 minutes is up, you can request a refund within a week of purchase via e-mail - no questions asked.

තොපි ඩොලර් 2.29 දීලා මිලදී ගත්තට පාඩුවක් නම් කොහොමත් වෙන්නේ නෑ. මොකද මේක ඊට වඩා වටින ඇප් එකක් හින්දා


පටාන් ගමු..

මුලින් ඇප් එක ඉන්ස්ටෝල් කර ගනිල්ලා

ඊට පස්සේ අපි මුහුන දෙන ආලෝකය අනුව Display Light adjust කරන හැටි App එකට කියපල්ලා:oo:

EVcv3s2.png


රතු පාට කොටුවෙන් පෙන්න එක ඔබලා ඇප් එකට ලින්ක් කර ගනින්.

oemuedx.png


කන්ෆර්ම් කරන්න කියල එයි. Link කියන එක ඔබලා කන්ෆර්ම් කරපන්. View Links කියන්නේ උබ දැනටමත් ලින්ක් කරල තියන එව්වා බලන්න තියෙන්නෙ:rolleyes:


මේ තියෙන්නෙ මම ලින්ක් කරල තියන අගයන්:baffled:


KKH4nmn.png


මම sensor එක විදිහට කැමරා එක තෝරලා තියන හින්දා, LUMA අගයන් පෙන්නනවා. උබලා r ambient light sensor එක යූස් කලොත් ලින්ක් කරපුවා LUX යටතේ පෙන්නයි.:oo:



අවස්ථාව.


විවිධ අවස්ථාවන් වලට අනුව Display Light එක වෙනස් කරන්න පුලුවන්

79OPfQ2.png



1. Manually - උබලා උඩ ලින්ක් කල ඔක්කොම ලින්ක් වැඩ කරනේ නෑ. උබලට අතින් තමා Display Light එක වෙනස් කරන්න වෙන්නේ.

2. On Wake - පවර් බටින් එක ඔබලා Display එක ඔන් කරපු ගමන් තියන ලයිට් එකට අනුව, Display Light එක ඇජස් වෙනවා. එය නැවත Display එක ඕෆ් වෙනතෙක් නොවෙනස් වේ (ඇප් එකේ default setting එක)

3.Dynamically -අලෝකයේ සිදුවන ඉතා විශේෂ වෙනසකදී (significant change) ප්‍රතිචාර දක්වයි.

4.Periodically - තීරනය කරන ලද කාලපරාසයන් තුලසිදුවන වෙනස්කම් සදහා ප්‍රතිචාර දක්වයි ( විනාඩි 2දෙකෙන් දෙකට ambient brightness චෙක් කර Display Light එක adjust කරයි.

5.Ascendingly - අවට ආලෝකයේ සිදුවන ආලෝක වෙනසට අනුව එසැනින් ප්‍රතිචාර දක්වා Display Light එක adjust කරයි. එනම් ආලෝකය අඩු ස්තානයක සිට වැඩි ස්ථානයකට යාමේදී Display Light එක අවශ්‍ය පරිදි ඇජස් කරයි. කෙසේ නමුත් ආලෝකය අඩු වීමකදි එසැනින් අඩු නොවී, Display එක ඕෆ් වෙනතෙක් තිබෙන ආලෝකයම පවතී.​





අල්පෙනෙත්තක් ගත්තත් සිංහල කඩේකින් ගන්න මතක තියා ගන්න
 
Last edited:

suuraya

Member
Apr 27, 2013
1,036
64
0
පසු පෝස්ට් සදහා වෙන් කර ඇත

.
.
.
.
.



අල්පෙනෙත්තක් ගත්තත් සිංහල කඩේකින් ගන්න මතක තියා ගන්න




 
Last edited:

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    thanks ban, but mage Sii ekenam auto light eka wada karanna option ekak thiyanawa,man danne nha anithwa gananam.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,678
    1
    2,471
    113
    අල්පෙනෙත්තක් ගත්තත් සිංහල කඩේකින් ගන්න මතක තියා ගන්න

    Lux Auto Brightness එකත් එහෙව් තැනකින්ද ගත්තෙ..:rofl:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම නම් ආතල් එකක් ගන්න විතරයි හම්බ කෙල්ලෝ පස්සේ යන්නේ
    ලමයි හැදුවෝත් සිංහල කෙල්ලො තමයි
    මගේ බල්ලා චූ කරන්නේ අල්ලගේ පල්ලියේ

    උඹට රෙප් ++++