අන්තර් ජාලය හරහා ඔබේ පරිඝනකයට නොමිලේම...

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    අන්තර් ජාලය හරහා ඔබේ පරිඝනකයට නොමිලේම...

    ඔයගෙ Android එකකින්... නත්නම් සුදු හො කලු Apple:rolleyes::rolleyes::rolleyes::rolleyes: එකකින් එහෙම නත්නම් ඉන්ටර්නෙට්ටුව තියන ඔනම පරිගනකයකින් ඔයගේ Computer එකට Remote ලොග් වෙන්න මෙකෙන් පුලුවන්...

    mu80.jpg




    මුලින්ම මේ ලින්ක් එකට ගිහින්
    :nerd::nerd:

    https://secure.logmein.com/

    upp3.jpg


    Try it Free Click කරලා Site එකෙ Account එකක් හදාගන්න..:dull::dull::dull:


    t5gu.jpg


    දෑන් :nerd::nerd::frown:

    u748.jpg


    Download & Install Software Button එක Click කරල මේ Software එක
    Download කරගන්න.. (19 MB විතර Logmein.exe කියල එකක්)
    :rofl::rofl::rofl:



    වෑඩෙ ඉවර උනම මෙහෙම පෙන්නයි ඔයගේ Profile එක:nerd::nerd:

    u6nz.jpg



    ඉලගට ඔයාට internet එකෙන් remote ලොග් වෙන්න ඔන computer එකට.. අර කලින් Download කරගත්ත Software (Logmein.exe) එක Install කරගන්න.:P:P:P

    සමහර විට Install වෙන අතර මග Email & Password ඉල්ලුවොත් ඔයා Logmein Account එකට ලොග් වෙන Email & Password එකයි Deන්න.
    :rolleyes::rolleyes::rolleyes:

    <<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<


    වෑඩේ ඉවර උනාම ඔයගේ Task Bar එකෙ මෙ Icon එක පෙන්නයි එක Double Click කරම ඔයටා පුලුවන් Logmein Settings වෙනස් කරගන්න.
    :baffled::baffled::baffled:


    1cbd.jpg







    දෑන් Logmein Site එකට ගිහින් ඔය හදපු Account එකට ලොග් වෙන්න Email & Password දිල..:):):)

    u0l5.jpg




    වෑඩේ හරි නම් ඔයගෙ Logmein Account එක Home එකට ගියම පෙන්නයි Add වෙල තියෙන Computer එක..වගෙම එක Online ද Off Line ද කියල Online නම් Double Click කරල ලොග් වෙන්න ...:dull::dull::dull:

    ef13.jpg




    මේ තියෙන්නෙ Log වෙන ටිකෙ Screen Shot ටික...:nerd::nerd:


    qq37.jpg





    3618.jpg




    rki3.jpg




    එහෙනම් අපි ගිහින් එන්නම් කිව්වා...:baffled::rofl::rofl: