මගේ අම්මා උපදේශනය කරන කෙනෙක්, මේ මගේ අම්මගේ උපදෙස්, "පලවෙනිම එක ගැනු ළමයෙක් රස්සාවටයි තත්ත්වෙටයි කැමතිවෙනවම් එයා ඔයාට සුදුසු කෙනෙක් නොවේ ඔය කරගෙන යන එක ඔහොම්මම නිහඩව කරගෙන යන්න, අසල්වැසියෝ කවුරුහරි ඇහුවොත් ඉන්ටනෙට් එකේ exam එකක් කරනවා කියන්න.
මාසිකව ගෙදරට අවශ්‍ය කරන බඩු අරන් එන්න එතකොට...